හොරා කෑ සියළු දේපල මාලිමා ආණ්ඩුවෙන් ආපසු පවරා ගන්නවා..

 



ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක පලමු කාර්ය වන්නේ හොරකම වංචාය දුෂණය නැවැත්වීම බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

මෙතෙක් හොරා කෑ සියළු දෙනා සම්බන්ධයෙන් නඩු පවරා දඩුවම් දී හොරා කන ලද සියළු දේ අපසු පවරා ගන්නා බවත් ඔහු පැවසීය.

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ ජන හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

Post a Comment

0 Comments