වෙලද සැලකින් තරුණියක් ආහාර සොරා ගනි…(CCTV)

 

වෙලද සැලකට පැමිණි තරුණියක් අහාර ද්‍රව්‍ය මිලදි ගන්නා මුවාවේන් පැමිණ අහාර ද්‍රව්‍ය රැසක් සිය ගමන් මල්ලේ සගවාගෙන යන අයුරු එම වෙලද සැලේ සවි කර තිබු ආරක්ෂිත කැමරා දත්ත වල සටහන්ව තිබුණි.

රුපියල් 3500ක් පමණ වටිනා ආහාර ද්‍රව්‍ය එම තරුණිය විසින් සොරාගෙන ගොස් ඇති බව එම වෙලද සැල් හිමියා විසින් ආරකිෂිත කැමරා දර්ශණ පරික්ෂා කිරිමේදි අනාවරණය වි ඇත.

වෙලද සැලෙන් ආහාර ද්‍රව්‍ය සොරා ගැනිම සම්බන්ධයෙන් වෙලද සැල් හිමියා විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

Post a Comment

0 Comments