CIDයේ ගාලගෝටියක්.. හරක් කටා යකා නටයි.. නිලධාරියෙකුගේ පිස්තෝලය පැහැරගන්න යයි..

 

සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන නදුන් චින්තක හෙවත් හරක් කතා මේ වන විට රහස් පොලිස් භාරයේ රැඳවුම් නියෝග මත රදවාගෙන සිටී.

ඔහු රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගිනිඅවිය පැහැර ගැනීමට උත්සාහයක් දරා ඇති බව වාර්තා වෙයි.

ඔහුගෙන් මාංචු ගලවා ප්‍රශ්න කරමින් සිටියදී වැසිකිළියට යාමට අවශ්‍ය බව කියා වැසිකිළි ගොස් පැමිණි පැමිණි පසු මේසය අසල සිටි උප පොලිස් පරීක්ෂකවරයාගේ ගිනි අවිය පැහැරගැනීමට තැත් කර ඇත.

කෙසේ වෙතත් සෙසු නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් උත්සාහය  අසාර්ථක  වී  ඇත.

Post a Comment

0 Comments