කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 500කට වැඩි කාලයක් තිස්සේ රදවා සිටින ප‍්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට රෝහල් බලධාරීන් සූදානම් වෙයි.
ඒ අනුව තව දුරටත් ඔහු දැඩි සත්කාර ඒකකයේ රඳවා තබන්නේද, පුද්ගලික රෝහලකට ඔහුගේ නිවසට ගෙන ගොස් ප්‍රතිකාර ලබා දිමට නිර්දේශ කරන්නේද යන්න පිලිබදවයි.
එළැඹෙන සතියේ මේ පිලිබද තීන්දුවක් ගැනීමට ජාතික රෝහලේ පරිපාලන බලධාරීන් සහ ජැක්සන් ඇන්තනී මහතාට ප්‍රතිකාර ලබා දෙන විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම ඔහුගේ පවුලේ නියෝජිතයන්ද එම සාකච්ඡාවට සහභාගී වීමට නියමිතය.

0 Comments