වීඩියෝව ගැන පරීක්‍ෂණයක් මෛත‍්‍රී UN වෙතින් ඉල්ලයි..

 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-andre Franche මහතා අතර හමුවක් අද (22) හිටපු ජනාධිපතිතුමන්ගේ නිල නිවසේදී සිදුවිය.

එහිදී මෙරට ආර්ථික සහ දේශපාලන කාරණ පිළිබඳවත් සාකච්ඡා කළ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව කරනු ලැබු හෙළිදරව්ව පිළිබඳ විධිමත් වෘත්තිමය දේශිය පරික්ෂණයක් සදහා ජාත්‍යන්තර තාක්ෂණික සහය ඉල්ලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-andre Franche මහතාට සංදේශයක් බාර දීමට කටයුතු කළේය.

Post a Comment

0 Comments