ගෙදර යන ගමන් ෆුඩ් සිටියේ තරුණියකට බිම දාගෙන පහර දෙයි.. උඩු කය රෙදි ගලවයි… [Video]

 

කාගිල්ස් සුපිරි වෙළඳසැල් ජාලයේ එක් ශාඛාවක කාන්තාවකට එහි සේවකයන් පිරිසක් වට කොට දරුණු ලෙස පහර දෙන වීඩියෝවක් සමාජ ජාල වල ඔහු මාරුවෙයි.

දරුණු පහර දීම මැද ඇගේ උඩුකය ඇඳුම් උනා දැමීමටද එක් අවස්ථාවක ඇය කටයුතු කරයි.

සමාජජාලාවල මෙම කාන්තාවට පහරදීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙයි.

මේ සම්බන්ධයෙන් එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙය අලෙවිසැලේ භාණ්ඩ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සිදු වූ අවාසනාවන්ත තත්ත්වයක් බවයි.

අදාල අවස්ථාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ හැසිරීම පිළිබඳව කම්පනයටත් ලැජ්ජාවටත් පත් වන බව නිවේදනය දැක්වේ.

ඔවුන්ගේ සේවය අත්හිටුවා පරීක්ෂණ ආරම්භ කිරීමට ද කටයුතු කර ඇති බවත් වගකිවයුත්තන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් නිවේදනයේ සඳහන්ය.

Post a Comment

0 Comments