මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් යනු තමන්ගේ සීයා බව ‘අපෙ අම්මා’ නමින් අන්තර්ජාලයේ ආහාර සැකසුම් නාලිකාවක් පවත්වාගෙන යන එහි හිමිකාරිනිය සදහන් කරයි.
තමන් ඉදිරියේ දී තවත් බොහෝ දේ හෙළි කිරීමට සූදානම් බව ද ඇය පවසයි.
තරුණයෙක් විසින් අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන යන ඉවුම් පිහුම් නාලිකාවක් හා ඇය අතර සම්බන්ධයෙන් දැනට දින කිහිපයක ඇති වී තිබෙන මත ගැටුමක් අතරතුරේදී ඇය මෙම අදහස් පල කරයි.
0 Comments