‘කාපන් අම්මගේ ####’ තේමාව සමෘද්ධි බැංකුවට ගෙනා කලමණාකාරියගේ වැඩ තහනම්…

 

මාතර අකුරැස්ස පිහිටි සමෘද්දි බැංකු ශාඛාවට පැමිණි එහි පාරිභෝගිකයන් පිරිසකට අසභ්‍ය වචනයෙන් බැන වැදුණු අදාල බැංකුවේ කළමනාකාරිණියගේ රාජකාරි කටයුතු අත්හිටුවා තිබේ.

ඇය අසභ්‍ය වචනයෙන් බැන වදින ආකාරය සමාජ ජාලවල හුවමාරු වූ අතර ප්‍රධාන පෙළේ මාධ්‍ය වලද වාර්තා කළේය.

අදාල නිලධාරිනිය සම්බන්ධයෙන් මේ වන විට ආයතන මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වෙන අතර ඒ අතරතුර ඇය තාවකාලිකව සේවා අත්හිටුවීමට ලක් කර තිබේ.

Post a Comment

0 Comments