ඇල්ල-වැල්ලවාය මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වේ…

 



අධික වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයට පස් කන්දක් ඇද වැටී තිබේ.

ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියි.

ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Post a Comment

0 Comments