කොළඹ ආමර් විදිය ප්‍රදේශයේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.
එම තත්ත්වය ඇතිවී තිබෙන්නේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙනි.
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ සිට ඇදහැලුණු අධික වර්ෂාව නිසා මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇත.
පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.
0 Comments