ලෝක කුසලානය තවත් තහවුරුයි.. සුපිරි මැතිවුස් වහාම කැදවයි…

 

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට සඳහා ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලංකා සංචිතයට ඇන්ජලෝ මැතිවුස් හා දුෂ්මන්ත චමීර කැඳවා තිබේ.

ඔවුන් අතිරේක ක්‍රීඩකයන් ලෙස ලෝක කුසලාන සංචිතයට එක්වීමට නියමිතව ඇත.

ඒ අනුව ඔවුන් ඉක්මනින්ම කණ්ඩායම් සමග එක් වීමට ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන අනුව අවසාන ස්ථානයේ පසු වන අතර මුල් වටයෙන්ම ඉවතට විසි වී යාමය වැඩිම අවදානමක් ඇත.

Post a Comment

0 Comments