ලිත්‍රො ගෑස් මිල අද සිට ඉහල දමන බව සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
ඒ අනුව මිල ඉහල යන්නේ මෙසේය.
කිලෝග්‍රෑම් 12.5 රුපියල් 343කින්, නව මිල 3,470
කිලෝග්‍රෑම් 5 රුපියල් 137කින්, නව මිල 1,303
කිලෝග්‍රෑම් 2.5 රුපියල් 63 කින්, නව මිල 650

0 Comments