ඇත්තටම සිරිසේනව අපි ජනාධිපති කළාම ඔහු හැදුවෙ රට කරන්න නෙමේ.ඔහු හැදුවෙ පක්ෂෙ කරන්න.ඔහු මුලින්ම කළේ ඔහුව පත්කරපු UNP ට ගහන එක.ඔහු ඒ තනතුරට සුදුසු නෑ. ශ්‍රීලනිප ලේකම් කිව්වම තනතුර ලොකුයි.ගාම්භීරයි.හැබැයි ලිපිකරුවෙක්.මෛත්‍රී ශ්‍රීලනිප ලේකම් වුනාට ඔහු රාජපක්ෂවරුන්ගෙ ලිපිකරුවෙක්.එහෙම අයතමා ලේකම් කමට දාගන්නෙ.රාජිත මේ බව සඳහන් කළේ YouTube නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාකදීය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ සිරිසේනට පමණක් නෙමේ ඕනෑම කෙනෙකුට ජනාධිපතිපතිවරණයකට ඉල්ලන්න පුළුවන් හැබැයි දිනන්න බෑ.සිරිසේනට ඡන්දය ඉල්ලන්න තියෙන දේශපාලන පදනම මොකක්ද?එයා නියෝජනය කරන්නෙ කොයි camp එකද?මොන දේශපාලන ධහරාවද? ඒ නිසා එහෙම දේශපාලන ධාරාවක් නියෝජනය නොකරන කිසිම අයෙකුට ජනාධිපතිවරණයකදි හැරෙන්නවත් බැහැ...යනුවෙන් ඔහු පැවසීය.
0 Comments