ශ්රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් සානක ආබාධයකට ලක්ව තිබේ.
ඒ හේතුවෙන් ඔහුට ඉදිරි සති තුනක කාලය තරම් ක්‍රීඩා තරඟ වලට සහභාගී වීමට නොහැකි තත්වයක් මතු වීම මත මෙවර ලෝක කුසලාන තරගාවලිය මෙතැන් සිට පූර්ණ වශයෙන් අහිමි වීමට ලක්ව ඇත.
ඔහු වෙනුවට කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් දැරීමට නියමිතව තිබේ.
ඔහුගේ කණ්ඩායමේ ස්ථානයට චාමික කරුණාරත්න කැඳවා ඇත.
0 Comments