අපි ලෝක කුසලානය බලාපොරොත්තුවෙන් ඉන්නේ..- දසුන් සානක

 



කණ්ඩායමක් ලෙස ලෝක කුසලානය බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක සඳහන් කරයි.

ඉන්දියාවේ දී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ඔහු මෙසේ අදහස් පල කලේය.

‘අපි පසුගිය කාලයේ ආබාධවලට ලක්වුණා.අපි ලෝක කුසලානය වෙනුවෙන් වෙහෙසුනා, ඒත් එක්කම අපි ළඟ හොඳ වාර්තා කිහිපයක් තියෙනවා. ඔබ දන්නවා කණ්ඩායමක් ලෙස අපි ලෝක කුසලානය බලාපොරොත්තුවෙන් සිටිනවා.’

Post a Comment

0 Comments