අද දින සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසම අවසර දී තිබේ.
ඒ අනුව අද දිනයේ සිට 18%කින් විදුලි ගාස්තු ඉහළ නංවන බව කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා කියා සිටියේය.
මේ සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදුන් බවද හෙතෙම පැවසීය.
ඒකක ප්‍රමාණය අනුව විදුලි ගාස්තුව වැඩි කිරීම සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් අද පස්වරුවේ දී සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.
0 Comments