ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා පිලේ ප්‍රධානතම වේග පන්දු යවන්නකු වන මතීෂ පතිරණ ආබාධයට ලක්ව සිටියි.
ඒ හේතුවෙන් ඔහුගේ ඉදිරි ලෝක කුසලාන තරග අහිමි වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
මතිෂ පන්දු යැවීමේදී උරහිසේ ආබාධයකට ලක්ව ඇති අතර මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටී.
0 Comments