ලංකාව ලෝක කුසලාන පේන මානයට ගෙනා මාස්ටර් මයින්ඩ් ආපසු ලංකාවට එයි..

 

ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා නැවතත් ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබේ.

ඔහු පෞද්ගලික කාරණාවක් මත ශ්‍රී ලංකාවට බලා බලා පැමිණ ඇති අතර නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම් සමග එක්වීමට ඉන්දියාව බලා යාමට නියමිතව ඇකත

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ දරුණු පසුබෑමකට මුහුණ දී සිටින අතර මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ අවසාන ස්ථානය පසු වෙයි.

ශ්‍රී ලංකාව මීළඟ තරඟ වටයට යාමට නම් ඉදිරි තරග සියල්ලම අනිවාර්යෙන්ම ජයගත යුතුව තිබේ

Post a Comment

0 Comments