දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත කෙළවරපිටිය ඉහළ කරගහමුණ ප්‍රදේශයේ පුද්ගලයකු විසින් භූගත විදුලි රැහැන් කපා ඉවත් කරමින් සිටියදී පුද්ගලයෙකු රැහැන් සමඟ අත්තඩංගුවට ගෙන ඇත.
කඩවත පොලිසිය පවසන්නේ අත්තඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 29ක් වූ කෙළවරපිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවය.
කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

0 Comments