ශ‍්‍රී ලංකාවට පන්නාගෙන ඇවිත් දරුණු ප‍්‍රහාරයක්.. පකිස්තානයට පරාදයි..

 



2023 ලෝක ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරදා පාකිස්තානය කඩුලු 06ක ජයක් ලබා ගත්තේය.

කාසියේ වාසිය දිනා තරඟයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 344 ලබා ගත්තේය.

පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 48.2දී එම ඉලක්කය පසුකර තරඟය ජය ගත්තේ කඩුළ 04ක් පමණක් දැවී තිබියදීය.

පාකිස්තාන වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් සහ අබ්දුල්ලා සෆීක් ශතක ලබාගත් අතර ශ්‍රී ලංකා වෙනුවෙන් ද කුසල් මෙන්ඩිස් හා සදීර සමරවික‍්‍රම ශතක ලබා ගන්නා ලදී.

Post a Comment

0 Comments