ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර පවතින යුද්ධය නවත්වන ලෙස මෙරට ස්ථාන කිහිපයක විරෝධතා පැවැත්විණි.
‘පලස්තීනයට අත නොතබනු’ යයි ඇතැම් පිරිස් උද්ඝෝෂණය කරද්දී ත්‍රස්තවාදය මර්දනය කරයු යැයි කියමින් තවත් පිරිසක් විරෝධතා කළහ.
කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපිට දී ද එක් විරෝධතාවක් පැවැත්විනි.
0 Comments