නව පොලිස්පති වරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් වන අර්බුදය තවදුරටත් දිග්ගැස්සෙමින් ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
ඇති වී තිබෙන තත්ත්වය මත සී.ඩී. වික‍්‍රමරත්න මහතාට තුන් වන වරටත් සේවා දිගුවක් ලබා දීමට රජය කටයුතු කර තිබේ.
මෙවර ඔහුට සේවා දිගු ලබා දී ඇත්තේ සති තුනක කාලයක් සඳහා ක්‍රියාත්මක වන පරිදි ඊයේ දින සිටයි.
මීට පෙර මාස තුන බැගින් සේවා දිගු තුනක් ඔහු වෙත ලබාදීමට රජය කටයුතු කර තිබිනි.
0 Comments