මෙවර ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තීරණාත්මකව තරගයක් අද (21) නෙදර්ලන්තය සමඟ පැවැත්වෙයි.
ශ‍්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියේ ඊලග වටයට යාම සඳහා නම් මෙතැන් සිට පැවැත්වෙන සියලුම තරඟ ජයග්‍රහණය කිරීම අනිවාර්ය තිබේ.
තරගය දිවා තරගයක් ලෙස ලක්නව් හිදී පැවැත්වීමට නියමිතව තිබේ.
ඊයේ පස්වරුවේ පැවති පුහුණු සැසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනකු පමණක් එක්ව සිට ඇති අතර එම පිරිස අතර කලින් තරගයේදී ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා නිත්‍ය නායක දසුන් ශානක ද එක්ව ඇත.
ඔහු එම පුහුණු සැසියේදී පැය කිහිපයක් ම හොඳින් පුහුණුවීම් කර තිබේ.
0 Comments