කාන්තාවක් හපුතලේ පොලිස් ස්ථානයේදි තම සිරුරට ගිනි තබාගෙන තිබේ.
ගිනි ගැනීමෙන් තුවාලලත් ඇය රෝහල්ගත කර ඇත.
පොලිසිය සඳහන් කරන්නේ පොලිස් ස්ථානයේ වැසිකිළි තුළ දී ඇය මෙලෙස තම සිරුරට ගිනි තබාගෙන ඇති බවයි.
වැඩිදුර පරීක්ෂණ ක‍්‍රියාත්මකය.

0 Comments