අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බණ්ඩාරෙවල නගරය අද පස්වරුවේ ජලයෙන් යටවී තිබේ.
පැය හතරක පමණ කාලයක් මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි අර්බුදයකට පත්වූහ.
කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගය ද අඩි හතරක පමණ උසකින් ජලය පිරී ගොස් තිබීමෙන් එම කාලය තුල වාහන ගමනාගමනයද ඇණහිට තිබින.
0 Comments