ජනාධිපතිවරණය සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17 අතර පැවැත්විය යුතුමයි..... මහින්ද දේශප්‍රිය පවසයි .

 


ජනාධිපතිවරණය ඉක්මනට දෙන්නත් බෑ.ප්‍රමාද කරන්නත් බෑ.පවත්නා නීතිය අනුව  එය 2024 සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අතර දින 30 ක කාලය තුල අනිවාර්යයෙන්ම පැවැත්විය  යුතුයි .එසේ නොකරන්නේ නම් ඒ සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් කළ යුතු බවත්,නැත්නම් ජනාධිපතිවරණය කල්දැමීමක් කොහොමත් කරන්න බැරි බවත්, ඒ නිසා අනිවාර්යයෙන්ම ඡන්ද විමසීම පැවැත්වෙන බවත් මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය වෙත ඊයේ පැවසීය ..

Post a Comment

0 Comments