ලබන ජනවාරි සිට තෙල් ලීටරයක් රුපියල් 420/ත් පන්නාවි! චන්න ජයසුමන මැතිසබයේදී කියයි .



 ලබන ජනවාරි මස සිට ඩීසල් හා පෙට්‍රල් සඳහා ද වැට් බද්ද පැනවෙන බැවින් තෙල් ලීටරයක මිළ රුපියල් 420/= කින් පමණ වැඩිවිය හැකි බව චන්න ජයසුමන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය .

එසේ වුවහොත් සියලු භාණ්ඩ හා සේවා වල මිල කීප ගුණයකින් වැඩිවී ජනතාව තවත් හිඟමනට වැටෙන එක නතර කර නොහැකි බව විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික Lanka L News වෙත අද ප්‍රකාශ ක⁣ළේය...!

Post a Comment

0 Comments