ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ගැන ජනපතිගෙන් ප‍්‍රකාශයක්…

 



අනිවාර්යෙන්ම එළැඹෙන වසරේ දී ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත් පැවැත්වෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඉන් අනතුරුව ඉතිරි මැතිවරණද පැවැත්වෙනු ඇතැයිද හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

අයවැය ඡන්ද විමසීමේ දී ඡන්දය ලබා දුන් අයට ස්තුතිය පළකරන බවත් සහාය නොදුන් අයටත් ස්තූති බවත් හෙතෙම එහිදී කියා සිටියේය.

Post a Comment

0 Comments