මේ අගමැති විපක්ෂයේ ඉන්න කාලයේදී පාර්ලිමේන්තුවේදී ම රනිල් අගමැතිට බැංකු හොරා හොරා ,හොරා කියල කැරකි කැරකි කිව්ව බවත් ,දැන් අගමැති වී ජනාධිපතිගෙ සෙරෙප්පු ලෙවකන තැනට පත්වී ඇතැයි විපක්ෂ නායක අද පාර්ලිමේන්තුවේදී පැවසීය .
තවදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ මේ මුදල් ඇමති 2022 අයවැයේදී කියපු දේවල් ක්‍රියාත්මක නොකර මෙවරද ඒවාම පුනරුච්චාරනය කරමින් කියවන බවයි.
0 Comments