කොළඹ පාතාලයෙකුගේ නිවසකට බෝම්බ ප‍්‍රහාරයක්…

 

දෙමටගොඩ වේළුවන පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට අද බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ මෙම නිවස දැනට බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙක් වන දෙමටගොඩ රුවන්ගේ නිවසක් බවය.

මෙම ප්‍රහාරයෙන් කිසිවකුට හානි සිදුවී ඇති අතර පෙට‍්‍රල් බෝම්බ ප්‍රහාර තුනක් එල්ල වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.

වැඩිදුර විමර්ශන දෙමටගොඩ පොලීසිය විසින් සිදු කරයි.

Post a Comment

0 Comments