භික්ෂුවකගේ පහර දීමෙන් පොලිස් නිලධාරියෙක් මිය යයි..

 

භික්ෂුවකගේ පහර දීමක් මත කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් කොස්තාපල්වරෙයක් මියගොස් තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ මාතර දෙනියාය ප්‍රදේශයේ දී මෙම පහරදීම සිදු සිදුකර තිබිණි.

පෞද්ගලික ආරවුලක් මුල් කරගෙන මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගන්නා ලද 18 හැවිරිදි මෙම භික්ෂුව මේ වන විට රක්ෂිත බන්ධනාගාර  ගත  කර  තිබේ.

Post a Comment

0 Comments