නැවතත් වාහන ආනයනය කරන දිනයක් පිළිබඳ නිශ්චිත යමක් ප්‍රකාශ කිරීමට නොහැකි බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.
එසේ දිනයක් පැවසූවොත් වෙළඳපළේ වාහන මෙහි විශාල වෙනසක් වනු ඇති බවද හෙතෙම කියා සිටියි.
වාහන ආනයනය කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කමිටුවේ නිර්දේශ ලැබීමෙන් අනතුරුව තීරණයක් ගන්නා බවද හෙතෙම තවදුරටත් පැවසීය.
0 Comments