බාල ඉන්ධන රට පුරා…

 

ප්‍රමිතියෙන් තොර බාල ඉන්ධන රට තුළට ගෙන ඇති බව සමගි වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරයි.

සිපෙට්කෝ මෙන්ම ඉන්දීය සමාගම හා සිනොපෙක් සමාගමෙ බෙදුම්හපල්වල මෙම බාල ඉන්ධන අලෙවි කරමින් සිටින බවද ඔහු පැවසීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

Post a Comment

0 Comments