ක්‍රිකට් තහනමට ප්‍රධාන හේතුව රාධක‍්‍රිෂ්නන් කියයි..

 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනමට ලක් කරන්නට ප්‍රධාන හේතුව අත්තනෝමතික දේශපාලනික අතපෙවීම් බව කඳුරට ජනතා පෙරමුණේ නායක සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වේලුසාමි රාධාක්‍රිෂ්නන් නුවරඑළියේදී කියයි ,

ඒ මහතා මේ බව කියා සිටියේ ක්‍රිකට් තහනම පැනවීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වීමට විශේෂ මාධ්‍ය හමුවක් සිය  නුවරඑළිය කාර්යාලයේ කැදවමිනි ,

වැඩිදුර අදහස් දැක්වූ ඒ මහතා මෙසේ කීය ,

ජාති භේදයකින් ආගම් භේදයකින් තොරව ලාංකීය සියලු සියලු ජනතාව එකට එකතු කරන තැනක් වන ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානය වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා ,

මේකට මූලිකම හේතුව තමයි අත්තනෝමතික ලෙස දේශපාලනික බලපෑම එල්ල වීමත් ,මුළු මහත් පාර්ලිමේන්තු ඒකමතිකව සම්මත කරලා තියෙනවා ක්‍රිකට් බෝඩ් එක අයින් කරන්න ඕන කියලා ,

කවුරුත් ගන්නවා ක්‍රිකට් බෝඩ් එක හා මහා පරිමාණ වංචා සිදු වෙලා තියෙනවා කියලා ,

ක්‍රිකට් බෝර්ඩ් එකේ විතරක් නෙමෙයි හැම ආයතනයකම මේ වගේ වංචා සිදු වන අංකයක් අපට වර්තමාන කාලයේ දී දැක ගන්නට පුළුවන් ,

අපි මේ තත්ත්වය වෙනස් කරන්නට අවශ්‍යයි   , ආයතන ප්‍රධානීන් වෙනස් කරලා මේ ප්‍රශ්නේ විසඳන්න බැරිනම් පාර්ලිමේන්තුවම කරන්න ඕන , ඒත් බැරිනම් ප්‍රාචීන වෙනස් කරන්න ඕන එතකොට තමයි මේ සියලු ප්‍රශ්න වලට දූෂණ දූෂණය වංචාවල් වලට අපට පිළිතුරු සොයන්න පුළුවන් වෙන්නේ ,

මෙ වංචා දුෂණ නිසා තමයි රට මේ තත්වයට වැටිලා තියෙන්නේ ,

දරාගන්න බැරි ආර්ථික තත්ත්වයක් හමුවේ හෙට දීපාවලි උත්සවය සමරන්න සිද්ධවෙලා තියෙනවා ,

දැන් වර්තමානය වන විට වතු වතුකම්කරුවන්ට හම්බෙන පඩි හොඳටම මදි ඉදිරියේදී වතු වතුකම්කරුවන්ගේ පදය දහසක් දක්වා වැඩි කිරීමටත් අවශ්‍ය සටන දියත් කරන්නට සූදානම් වනවා .

Post a Comment

0 Comments