උද්දමනය ඉහලට.. අලුත්ම වාර්තාව මෙන්න…

 

අද දින, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 ඔක්තෝම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව 2023 සැප්තැම්බර් මාසයේ දී 0.8 % ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 ඔක්තෝම්බර් මාසය සඳහා 1.0 % ක් දක්වා වැඩි වී ඇත.

2023 සැප්තැම්බර් මාසයේ දී -5.2 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2023 ඔක්තෝම්බර් මාසය සඳහා ද -5.2 % ක් ලෙස වාර්තා වී ඇත.

එමෙන්ම, සැප්තැම්බර් මාසයේ දී 5.9 % ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ද ඔක්තෝම්බර් මාසයේ දී 6.3 % ක් දක්වා වැඩි වී ඇත.


 8 14
 

Post a Comment

0 Comments