ශ‍්‍රී ලංකාවට ක‍්‍රිකට් තහනම් කලේ ශම්මි සිල්වාගේ ඉල්ලීමට..

 


ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් පනවා ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කර ඇති ඉල්ලීමක් අනුව යයි ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරයි.

ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මිද සිල්වා විසින් මෙම ඉල්ලීම කර ඇති බවද එම අඩවිය වාර්තා කරයි.

Post a Comment

0 Comments