සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගොස් තිබේ.
නව සෞඛ්‍යය ලේකම්වරයා ලෙස සෞඛ්‍ය සේවා හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පත්කර ඇත.
ඔහු එම ධූරයේ රාජකාරි කටයුතු අනිද්දා දිනයේ භාර ගනු ඇති බවද වාර්තා වෙයි.

0 Comments