ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඉවත් කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ඉල්ලා තිබේ.
ඒ අනුව ඒ පිළිබඳව තීරණය කිරීම සඳහා පක්‍ෂ නායක හමුවක් සදහා පාර්ලිමේන්තු සභාවාරය අත්හිටුවා වීමට කටයුතු කර ඇත.
ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වංචා දූෂණ පිළිබඳව සිදුකරන ද ප්‍රකාශය සම්බන්ධයෙන් යෝජනාවක් ගෙන එමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම යෝජනාව කර තිබේ.
0 Comments