ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරන අද ප්‍රකාශයට ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිචාර දක්වයි.
පාර්ලිමේන්තු වරප්‍රසාද වලට ආවරණය වී ක්‍රීඩා ඇමැතිවරයා විසින් වැරදි හා නොමග යවන චෝදනා එල්ල කරන බව නිවේදනයේ දැක්වෙයි.
අදාල සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.



0 Comments