යාපන සරසවියේ කොටි විවේචනය තහනම්!

  


පසුගිය 31 දා යාපනය සරසවියේ   නීති පීඨය මගින් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක ප්‍රධාන ආරාධිත දේශණය පැවැත්වූ නීතීඟ්‍ර ස්වස්තිකා අරුලාලිංගම් මහත්මිය එල්.ටී.ටීඊ සංවිධානය අන්ත ෆැසිස්ට්වාදී සංවිධානයක් බවත්,ඉන් දෙමළ ජනයාට සිදුවූ කිසිදු සෙතක්  නොමැති බවත්,එය කිසිදු අවස්ථාවක නීත්‍යානුකූල තත්වයකින් කටයුතු නොකළ සංවිධානයක් බවත්,සිසුන්ගේ දැඩි බාධාකීරීම් මධ්‍යයේ පැවසුවාය.කෙසේ වුවද ඇය සිය දේශනය කොපමණ බාධා කළත් දිගටම පවත්වා ඇති අතර ,දේශනය අවසන් වීමෙන් අනතුරුව සිසුන් පිරිසක් ඇයට පහත් ලෙස බැන වදිමින් තර්ජනය කර ඇති බවද වාර්ථාවේ.කෙසේ වුවද මේ පිළිබඳව අදහස් දැක්වූ එක් ආචාර්ය වරයකු පවසා ඇත්තේ මෙය ප්‍රජාතන්‍ත්‍රවාදයට එල්ල කළ බලවත් පහරක් බවයි.

Post a Comment

0 Comments