අපේ අනාගත ආතල් එක කඩන්නේ ෂම්මි සිල්වායි!! දීප්ති ගුණරත්නගේ විග්‍රහය ....

 


වාණිජ මාධ්‍යවල අයවැය ගැන සිදුකෙරෙන සාකච්ඡා බොහොමයක අවිඟ්‍රානිකව ඒ අය මුල් තැන දෙන්නෙ අයවැය  නොවන වෙනත් ප්‍රශ්න වලට.ඒකාකාරී,වැඩක් නැති  කාලකන්නි ජීවිත ගත කරන අපි හැමෝම අපේ ආතතිය නැති කරගන්න මේ දවස්වල අතගාන බොත්තම තමයි ෂම්මි සිල්වා .අපේ ආතල් එක කඩන කෙනා තමයි ෂම්මි සිල්වා .ඔහුව අයින් කරන එක තමයි ප්‍රධාන. ආර්ථික ප්‍රශ්න ගොඩක් තියෙනව,විසඳුම නැති .අනාගතයක් නෑ .මේ වගෙ වෙලාවක ඒවා  ගැන කථා නොකර අපි ෂම්මිව අතගානව.ඇත්ත ප්‍රශ්නය පැත්තක තියල ආර්ථික විද්‍යාඟ්‍රයො,කතා කරනව නම් අපේ ආතල් කඩන්නෙ ෂම්මි සිල්වා කියල ඒක ලොකු නොමග යෑමක්.හැබැයි මේ වෙලාවෙ ෂම්මි නිසා හොඳ ආතල් එකක් ලැබිල තියෙනව utubers ලගෙ veiws වැඩි කරගන්න ,වාණිජ මාධ්‍ය වලට තළු මර මර කියන්න අපේ අනාගත ආතල් එක කඩල තියෙන්නෙ ෂම්මි සිල්වා  කියල.අනුර කුමාරත් කියන්න පටන් අරන් අපේ ආතල් කඩන්නෙ ෂම්මි කියල. ඔය වගෙම එක කාලයක් තිබුන අපේ ආතල් කැඩුවෙ චන්ද්‍රිකා කියල කියපු.ඒ වික්ටර් අයිවන් චෞර රැජින පොත පිටකරපු වෙලාවෙ.මහා දූෂිත චොදනා ගොන්නක් කරල කිව්ව .ඒ වෙලාවෙ button එක චෞර රැජින.කෝ චන්ද්‍රිකාට මොකද වුනේ.මුකුත් වුනේ නෑ ..ඒ නිසා කියන්න තියෙන්නෙ ඇත්ත ප්‍රශ්නය යට ගිහින්...

Post a Comment

0 Comments