මේ රට හා ආණ්ඩු කරන්නේ ඇමතිලා නොවෙයි .වෙනත් පාර්ශවයක්! ඇමති බන්දුල මැතිසබයේදී කියයි .......

 


නියමු ව්‍යාපෘතියක් ලෙස විදුලි බස් 200 ක ව්‍යාපෘතියකට මම මාස ගණනක් තිස්සේ දඟලනවා.ඒත් තවම කරගන්න බෑ.එක එක වෙලාවට විවිධ ඒවා එවනවා.ඇමතිල නෙවෙයි රට පාලනය කරන්නේ .වෙනත් පාර්ශවය ක්.බව ඇමති බන්දුල 15 වෙනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය .

ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන තෙක් ආණ්ඩු වෙනස් වුවත් ,ජනාධිපති මාරු වුවත් ,මුදලක් ලැබෙන්නේ නැති බවත් ,පරම සත්‍ය එය බවත් ,සියල්ල කරන්නේ එක එක කමිටු වලට දාල ඒවායින් ලැබෙන නිර්දේශ අනුව බවත්, ඒ නිසා එළියේ දකිනදේට වඩා ඉතා විශාල අමාරුවක් ව්‍යාපෘතියක් ක්‍රියාවට නැගීමේදී තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය .

Post a Comment

0 Comments