පාර්ලිමේන්තුවේ චන්ද විමසීමකින් තොරව යෝජනාව ඒකමතිකව සම්මත වේ!
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ක්‍රිකට් ආයතන සභාපති ඇතුලු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම සම්බන්දයෙන් කළ යෝජනාව, ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ස්ථිර කරන ලදී.
අද දින පවත් වන ලද මෙම විවාදය අවසානයේ දී චන්ද විමසීමකින් තොරව එම යෝජනාව ඒකමතිකව සම්මත වේ!
0 Comments