‘හුංගම හී සැරය’ ICC ලෝක ක‍්‍රිකට් කණ්ඩාමට නම් කරයි..

 

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වීමත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබේ.

එහි නායකත්වයට ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා නම් කර ඇත.

එම කණ්ඩායමට ශ්‍රී ලංකාවේ ඇතුලත් නම් කර ඇති එකම ක්‍රීඩකයා ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන දිල්ශාන් මධුසංඛයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කර  ඇති කණ්ඩායම  මෙසේය.

රෝහිත් ශර්මා (නායක)
විරාට් කෝලි
ඩැරල් මිචෙල්
ක්වින්ටන් ඩි කොක්
කේ.එල්. රාහුල්
ග්ලේන් මැක්ස්වෙල්
රවින්ද්‍ර ජඩේජා
ජස්ප්‍රිට් බුම්රා
ඩිල්ෂාන් මධුසංඛ
ඇඩම් සම්පා
මොහොමඩ් ෂාමි

Post a Comment

0 Comments