ICC ශ‍්‍රී ලංකාවට ක‍්‍රිකට් තහනම් කරයි.. සියළුම විදෙස් තරග තහනම්..

 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීසට කටයුතු කර තිබේ.

ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව දැක්වූ දුර්වල දස්කම් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් රට තුළ පැවති නොසන්සුන්කාරී තත්ත්වය මත මෙම තීරණය ගෙන ඇති බව ක‍්‍රික් ඉන්ෆො වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙම තහනමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු විදෙස් කණ්ඩායමක් සමග තරග කිරීමේ සියලු අවස්ථා අහිමි වී යයි.

Post a Comment

0 Comments