ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා පත් කිරීම ප්‍රශංසනීය කටයුත්තක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් මේ බව කියා සිටියි.
අදාල ලිපිය මෙසේය.
0 Comments