ප‍්‍රබල භූකම්පනයක්.. 100ක් මරුට…

 

අද අලුයම වයඹ දිග චීනයේ රිච්ටර් මාපකයේ 5.9ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුවී ඇත.

ඉන් අවම වශයෙන් පුද්ගලයන් 100 දෙනෙකු මියගොස් තවත් 220 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

භූමිකම්පාව නිසා අසල්වැසි චිංහායි පළාතේ ගොඩනැගිලිවලටද හානි සිදුවී ඇත.

Post a Comment

0 Comments