පාසල් 29ක් දින නියමයක් නැතිව වසා දමයි…

 

උතුරු පළාතට ඇතිවී තිබෙන මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් පාසල් 29ක් දින නොව දින නියමයක් නැතිව වසා දමා තිබේ.

මුලතිවු දිස්ත්‍රික්කයේ පාසල් හතක් මෙසේ වසා දමා ඇති අතර අනෙක් පාසල් විසිදෙක අවතැන් කඳවරු ලෙස භාවිතා කිරීම නිසා වසා දමා ඇත.

ඒ අනුව මුලතිවු දිත්‍රික්කයේ පාසැල් දෙකක්, මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් දෙකක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් නවයක් හා වවුනියාව දිස්ත්‍රික්කය පාසල් නවයක් මෙලෙස වසා දමා ඇතැයි උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටියි.

Post a Comment

0 Comments