ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු වන ක්‍රීඩක දිල්ෂාන් මධුසංඛ ඉන්දීය ප‍්‍රිමියර් ලිග් තරඟාවලියේ ඉහළම මිලකට අලෙවි වී ඇත.
ඔහු මුම්බයි ඉන්දියස් කණ්ඩායම් විසින් ඉන්දී රුපියල් කෝටි 4.6කට මිලට ගෙන තිබේ.
ඒ මෙවර ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට හිමි වූ ඉහළම මිලයි.

0 Comments