බිත්තර ගණන් බස්සන්න රටින් යලි ගෙන්වයි..

 

එළැඹෙන අපේ‍්‍රල් මස අවසානය තෙක් බිත්තර ආනයනය කිරීමට තීරණය කර තිබේ.

වෙලද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසන්නේ බිත්තර නිෂ්පාදකයින් හිතාමතා බිත්තර මිල ඉහළ දැමීම හේතුවෙන් එය පාලනය කිරීම සදහා මෙම පියවර ගන්නා බවයි.

ආනයනික බිත්තරයක් රුපියල් 35ක මිලකට අලෙවි කිරීමට නියමිතය.

මේ වන විට දේශීය බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 60 ඉක්මවු මිලකටයි.

Post a Comment

0 Comments